‘නාට්ටාමි ආමි’ මාධ්‍ය දර්ශනයදා

263

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්‍ෂණය කළ ‘නාට්ටාමි ආමි’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා කොළඹ ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. සයිබර් සිනමා කෝපරේෂන් සමග ගාමිණි පතිරණ නිෂ්පාදනය කළ නාට්ටාමි ආමි නැරඹීමට එක්වූ විශේෂිත ආරාධිතයන් සිනමා කලා කැමරාවට හසුකරගත්තේ මෙලෙසිනි.

'නාට්ටාමි ආමි' මාධ්‍ය දර්ශනයදා
'නාට්ටාමි ආමි' මාධ්‍ය දර්ශනයදා
'නාට්ටාමි ආමි' මාධ්‍ය දර්ශනයදා
'නාට්ටාමි ආමි' මාධ්‍ය දර්ශනයදා

● උපුල් නිශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment