ටවර් හෝල් නාට්‍ය උළෙල අද නාට්‍ය 6ක්

24

ටවර් හෝල් රඟහල පදනම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන අපේක්‍ෂාවේ වේදිකා මංගල්‍යය 2024
අද (21) වේදිකාගත වන්නේ,

එල්ෆින්ස්ටන් රඟහල – ප.ව. 3.30 හා ප.ව. 6.30 සමන් නන්දනගේ – මං ගේට්ටුව වහනවා.

හිරාන් සෙනවිරත්නගේ – සපත්තු මල්

සුමුදු තෙන්ති ආරච්චිගේ – සුහුරුකිස

ටවර් රඟහල

ප.ව. 3.30 හා ප.ව. 6.30

පංචලී විහංගාගේ – විචස්

දේදුණු කළුපහනගේ – බයිලගහන දවසක්

සංජීව ගුණරත්නගේ – ස්නයිෆර්

2023 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහී නාට්‍ය – ගයාන් ඕවිටිගේ (අම්/බොරපොළ මහා විද්‍යාලය) – කොක් කොක් කොක් කොකෑක්(දිගු)

පෙ.ව. 10.00 සිට එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගතවේ.

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය

“දිවයින” “දිවයින ඉරිදා සංග්‍රහය”

“The Island” ”Sunday Island”

advertistmentadvertistment
advertistmentadvertistment