ඩයනාට පාර්ලිමේන්තුවේදී පහරදීලා

1633

තමන්ට පාර්ලිමේන්තු සභාගර්බයෙන් පිටතදී මන්ත්‍රීවරයෙකු පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.එම සිද්ධියත් සමග අග්‍රාමත්‍යවරයා කළ යෝජනාවකට අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මිනිත්තු 10ක කාලයකට කල්තැබීය.මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ දැනුම්දීම අනුව ඒ පිළිබඳව සොයාබලා කථානායකවරයා විසින් ඉදිරි පියවර ගනු ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත දැනුම්දුන්නේය

advertistmentadvertistment
advertistmentadvertistment