ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් 19ක් හමුවේ

140


කොවිඩ් 19 ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් 19ක් කොළඹ,පිලියන්දල,යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳවෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment