තලෙයිබාන් ත‍්‍රස්තයෝ ඇමෙරිකානු සහ රුසියානු අවිවලින් ආචාර පෙළපාළියක් පවත්වති

186

ඇමෙරිකානු සහ රුසියානු යුධ අවි ප‍්‍රදර්ශනය කරමින් තලෙයිබාන් සංවිධානය ආචාර පෙළපාළියක් පවත්වා ඇත. අලූතින් බඳවාගත් 250 ක් මෙම පෙළපාළියේ ගමන් කර තිබේ. ඇමෙරිකානු නිෂ්පාදිත එම් 117 සහ රුසියානු එම්. අයි 17 හෙලිකොප්ටර් යානාද ඇමෙරිකානු එම් 4 ප‍්‍රහාරක අවිද මෙම ආචාර පෙළපාළියේ ප‍්‍රදර්ශනය කර ඇත. මෙහිදී ජනතාවට පිළිබිඹු කළ ඇමෙරිකානු අවි පසුගිය ඇෆ්ගන් රජයේ හමුදාවට අයත් වූ ඒවා බව හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment