දේවස්ථානයකින් අත් බෝම්බයක් සොයා ගනී

211


බොරැුල්ල වැලිකඩ බන්ධනාගාරයට පිවිසුම් දොරටුවට විරුද්ධ දෙසින් පිහිටා ඇති සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ‍්‍රයේ තිබී අත් බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.සැක පිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment