ධනුෂ්ක ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

242

ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ආයතනය විසින් පත් කර ඇත.එහි සභාපති ධුරයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක පත් කර තිබේ.සෙසු සාමාජිකයින් ලෙස නීතීඥවරුන් වන නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරු පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment