ධම්මික පෙරේරා පක්ෂ සමග කතා

1339

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමාට සෙසු පක්‍ෂවල සහාය ලබාගන්නා ආකාරය පිළිබඳව කතාබහ ආරම්භ කරන බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

ඒ අනුව එම පක්‍ෂවලින් සියයට 51 ක සහයෝගයක් ලබාගැනීම සිය අපේක්‍ෂාව බව හෙතෙම පැවසීය.

ධම්මික පෙරේරා මහතාගෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ විමසීමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment