නවම් පෙරහැරට විශේෂ රථවාහන සැලසුමක්

151


කොළඹ ගංගාරාම විහාරස්ථානයේ අද සහ හෙට පැවැත්වෙන නවම් පෙරහැර වෙනුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට නවම් මාවත දක්වා අද සවස 5.00සිට විශේෂ රථවාහන සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.ඒ අනුව පෙරහැර අවසන් වන තුරු විහාරස්ථානය අවට මාර්ග කිහිපයක වාහන ධාවනය සීමා කර ඇත.පිත්තල හන්දිය,ජේම්ස් පීරිස් මාවත,ධර්මපාල මාවත,බේබෲක් පෙදෙස ආදී මාර්ගයන්හි මෙලෙස වාහන ධාවනය සීමා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment