ෆෝන් ටැප් කරන FB පීරන කතා බොරු- ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි

122

පුද්ගලයින් අතර සිදු කරන දුරකථන සංවාද, ඇමතුම් ගබඩා කිරීම, වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්‍ෂණය කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ සිදු කරන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත සත්‍යයෙන් තොර යැයි ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ වනවිට සියලුම දුරකථන සංවාද හා අනෙකුත් පණිවුඩ හුවමාරු සියල්ල නිරීක්‍ෂණය කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment