නිරෝධායන නීති කැඩූ 333ක් අල්ලයි

39

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 333 දෙනෙකු පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment