නුවරඑළිය සැළලිහිනි වසන්තය අද සිට

95

නුවරඑළිය සැළලිහිනි වසන්තය අද (12 දා) සිට ආරම්භවේ.

නුවරඑළිය රේස්කෝස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළියට දිනපතා ජනප්‍රිය ගායක ගායිකාවන් විශාල පිරිසක් සහභාගි වන සංගීත ප්‍රසංග, විනෝද ක්‍රීඩා රැසක් ඇතුළත් වේ.

මෙවර සැළලිහිණි වසන්තයේ මාධ්‍ය සම්බන්ධීකරණය රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment