ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති පාරට…. පුහුල් කපති

153

 ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති පාරට….

 ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ සම්පත් සුරැකීමේ එකමුතුව සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් ඊයේ (22 දා) කොළඹ විහාරමහාදේවි උiානය අසල සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා ගමන් ගත් අයුරු.

 බොරතෙල් ආනයනය නොකිරීම, පිරවුම්හල් සමාගම් වෙත පැවරීම ආදියට එරෙහිව වෘත්තීය සමිති නායකයන් එම විරෝධතාවේ නිරතව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූපය- – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment