ප්‍රසන්න – ලෙස්ටර් – ලලිත් – ත්‍රිපුද්ගල චිත්‍ර දැක්ම අද සිට 11 දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී

41

ත්‍රිපුද්ගල චිත්‍ර දැක්ම අද සිට 11 දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී සම්මානනීය චිත්‍ර ශිල්පීන් තිදෙනකු වන ප්‍රසන්න වීරක්කොඩි, ලෙස්ටර් පෙරේරා හා ලලිත් සේනානායක ඉදිරිපත් කරන මබිැැබ-2 ජදකදමරි චිත්‍ර හා මූර්ති දැක්ම අද (09 දා) සිට 11 වෙනිදා දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

මෙම චිත්‍ර හා මූර්ති අද (09 දා) සිට 11 වෙනිදා දක්වා මහජනතාවට විවෘතව පවතී. නිර්මාණාත්මක අතින් ඉහළ වටිනාකමක් රැගත් චිත්‍ර හා සුවිශේෂී මූර්ති නිර්මාණ ඇතුළත් කර මීට පෙර ඉකුත් වසරේ දෙසැම්බර් කොළඹ ජාතික කෞතුකාගාර ශාලාවේ පැවැත්වූ සිතුවම් හා මූර්ති දැක්ම මෙරට කලා විචාරකයන් හා ජනතාවගේ ඉමහත් ප්‍රතිචාරවලට බඳුන් විය. මෙම චිත්‍ර ශිල්පීන් තිදෙනාම මෙරට මෙන්ම ජගත් සම්මානයටද පාත්‍ර වී සිටින්නෝ වෙති.
ප්‍රසන්න – ලෙස්ටර් – ලලිත්

advertistmentadvertistment
advertistmentadvertistment