පාඨලීගේ වැඩිමල් දුව ඉංජිනේරු උපාධියෙන් පළමු තැනට

1121


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණිය වන අමා මන්දස්මිතා මෙනවිය පළමු පෙළ සාමාර්ථයක් සහ දෙපාර්තමේන්තුවේ පළමුවැනියා වෙමින් මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ඊයේ හිමිකරගෙන ඇත .
කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන ඇය අපොස සාමාන්‍ය පෙළ සහතික පත්‍ර පත්‍රය විභාගයෙන් දිවයිනේ තෙවැනියා ලෙසත් අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙසත් සමත් තිබේ. එසේම නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දිවයිනේ ප්‍රථමයා ලෙසත් ඇය සමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment