පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක්

316

බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය පොරොන්දුවූ කරුණු ඉටුකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල බත්තරමුල්ල පොල්දූව මංසන්දියේ උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment