පාලින්දනුවර මන්ත්‍රීවරිය රිය අනතුරකින් මරුට

303

මීපේ, ඉංගිරිය මාර්ගයේ ඊයේ (04) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් මිය ගොස් ඇත.

අංගම්පිටියල උළුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ට්‍රිපර් රථයක් ගැටීමෙන් 50 හැවිරිදි මන්තී‍්‍රවරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ට්‍රිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment