පාසල් වෑන් ගාස්තුත් ඉහළට

258


ඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසයි.

දෙමව්පියන්ට අසාධාරණයක් නොවන අයුරින් පාසල් වෑන් රථ ගාස්තු අයකිරීමට පියවර ගන්නා ලෙස සියලුම පාසල් ළමුන් ප්‍රවාහන රථ වලින් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment