පාස්කු නඩුව ඇරඹේ

149

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (04) මුල්වරට විභාගයට ගැණිනි.

ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment