පාස්කු ප්‍රහාරය සොයන්න ජාත්‍යන්තර විමර්ශනයක් : ජිනීවා කොමිසම යෝජනා කරයි

147

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිකර ගැනීමට ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශක ජෙරම් ලෝරන්ස් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබාගන්නා ලෙස ද ඔව්හු වැඩිදුරටත් දන්වා තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකා රජය එවන් පරීක්‍ෂණයක් දියත් කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment