පැරා ලෝක ශූරතාවෙනුත් ශ්‍රී ලංකාවට පදක්කමක්

391

ආබාධිත මලල ක්‍රීඩා ලෝක ශූරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.එහිදී ඔහු මීටර් 64.06ක දුරක් හෙල්ල විසිකළේය.

advertistmentadvertistment
advertistmentadvertistment