ජපන් මැතිවරණයෙන් පාලක පක්ෂය ජය ලබයි

168

ජපානයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය සඳහා වූ මැතිවරණයෙන් පාලක ලිබරල් පක්ෂය ජය ලබා ඇත.

 ආසන 248 කින් ආසන 146 ක් ජයගත් එම පක්ෂයට සහ ඊට අනුබද්ධ කෙමිටෝ පක්ෂයට හිමිව තිබේ.

 පසුගියදා ඝාතනය වූ හිටපු ජපන් අගමැති ෂින්සෝ අබේ වෙනුවෙන් සානුකම්පිත ඡන්ද පාලක පක්ෂයට හිමිවී ඇත. ජපන් මැතිවරණය 2025 දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment