පිටකොටුවේ වෙඩිතැබීමෙන් මියගිය අය හඳුනාගනී

858


පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම් පොළ අසල අද පෙරවරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.මියගිය පුද්ගලයා 30 හැවිරිදි අනුරාධපුරය හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment