පුංචි තිරයේ විශිෂ්ටයන් අභිෂේක ගන්වයි

678

රූපවාහිනි රාජ්‍ය සම්මාන 2020 උළෙලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය රොෂාන් රවීන්ද්‍රට හිමිවත්දී හොඳම නිළිය සඳහා පිරිනැමෙන සම්මානය ජයනී සේනානායකට හිමිවිය.

මෙම සම්මාන ද්විත්වය ඔවුන් හට හිමිවූයේ ආනන්ද අබේනායක විසින් නිර්මාණය කළ ‘‘වීරයා ගෙදර ඇවිත්’’ ටෙලිනාට්‍යයේ කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි.

මෙවර රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ වැඩිම සම්මාන

ගණනකට හිමිකම් කීවේද ආනන්ද අබේනායකගේ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයි.

advertistmentadvertistment
advertistmentadvertistment