පොලිසියේ හතක් රිමාන්ඩ්

821

පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක වරයෙක්,සාජන් වරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 7දෙනා එළඹෙන මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.ඒ එම පිරිස අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment