ජංගම දුරකථන මිල අඩුවේ

2011

ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment