බටහිර රටවලට  පුටින්ගෙන් අභියෝගයක්

229

බටහිර බලවේගයන්ට රුසියාවට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය නම් එය අගය කරන බවත් නමුත් ඔවුනට යුද පිටියේදී එය කළ නොහැකි යැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සඳහන් කරයි.

 බටහිර රටවල් රුසියාවට එරෙහිව දිගින් දිගටම විවිධ පියවර ගැනීම සහ ජී -7 සමුළුවේදී ඇමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment