බැසිල් අය වැය ගැන අනාවැකි කියයි

241

රටේ ජනතාවට හොඳ අය වැය ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.අද (30) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා ඒ බව පැවසීය

“රටේ ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මම ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගන්න ආවා. මට වාසනාව ලැබෙයි කියලා හිතනවා, රටටත් ජනතාවටත් හොඳ අයවැයක් ඉදිරිපත් කරන්යැයිද පැවසීී.

අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්වද බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment