බිත්තර මිලට යළිත් ගැසට්ටුවක්: සුදු රු. 44 යි රතු රු. 46 යි

70

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 44 ක්, සහ රතු බිත්තරක උපරිම සිල්ලර මිල රු.46 ක් බවට නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (20 දා) ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment