බිත්තර මිල බර අනුව

321

දේශීය බිත්තර බර අනුව විකිණීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලට විකිණීමට තීරණය කර ඇති බවට.

advertistmentadvertistment
advertistmentadvertistment