බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක්

196

බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 200 ඉක්ම වීමේ අවදානමක් ඇතැයි විශ්ලේෂකයෝ අනතුරු අඟවති .රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීම ජී 7 කණ්ඩායමට අයත් රටවල් කටයුතු කළහොත් මෙලෙස බොරතෙල් බැරල් එක මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයිද ඔහු සඳහන් කරති මේ වන විට බොරතෙල් බැරලයක මිල පවතින්නේ ඩොලර් 115 . 7 ක් ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment