භික්‍ෂුණි ශාසනය ඇරඹි බිනර පොහොය අදයි

86

බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම් සමූහයකට මුල පිරූ බිනර පොහොය අදට යෙදී තිබේ. ප්‍රජාපති ගෝතමී මහ තෙරණියගේ ඉල්ලීමකට අනුව මෙහෙණි සස්න ඇරඹීම, වස්සාන සමයේ වස් පිංකම් ආරම්භ කිරීම බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවරට ගමන්කොට පැවිදි බව ඉල්ලා සිටීම ආදි ශාසනික සිදුවීම් සමූහයක් නිසා ‘බිනර’ පොහොය අපට වැදගත් වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment