මහානාම කාර් සේල්ස් සම්මානය ලබා නවගමුවේ ආශිර්වාද පූජාවක

19

MUGP ජාත්‍යන්තර සංවිධානය, සංවිධානය කළ පිනකල් ශ්‍රී ලංකා 2023 සම්මාන උළෙලේදී මෙවර වසරේ විශිෂ්ටතම මෝටර් රථ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍ර වූ මාලඹේ මහානාම සමූහ ව්‍යාපාරයට අයත් මහානාම කාර් සේල්ස් කාර්ය මණ්ඩලය සම්මානය දිනා ගැනීමෙන් පසු එහි අධිපති ආචාර්ය සසිඳු මහානාම සමග නවගමුව පත්තිනි දේවාලයේ පැවති ආශිර්වාද පිංකමට එක්වූ අවස්ථාව. මහානම සමූහ ව්‍යාපාරයට ආයතන 25කට අධික ප්‍රමාණයක් අයත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment