මහ බැංකුව ඩොලර් නොදුන්නොත් ලාෆ් ගෑස් රටෙත් නෑ  

249

ඇණවුම් කර තිබෙන නෞකා දෙකකට අදාළ ඩොලර් මිලියන 8.5ක මුදල මුදාහැරීමට මහ බැංකුව කටයුතු නොකළහොත් ලාෆ් ගෑස් සිලින්ඩරයක්වත් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි එම සමාගම කියා සිටී.

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක් වටිනා ගෑස් තොගයක් ඇණවුම් කර තිබුණත් ඒ සඳහා ණයවර ලිපි (එල්.සී* විවෘත කරගත නොහැකිව බලා සිටින බවද එම සමාගම කියා සිටී.

මේ වනවිටත් ගෑස් නොමැති වීම නිසා හෝටල්, ආපනශාලාවල මෙන්ම නිවාසවලද ආහාර පිසීම බරපතළ අවුලක් වී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment