මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

284

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හැදීමට බැරි නිසා මාස තුනක් පාර්ලිමේන්තු නොඑන බව කී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

සිය පක්‍ෂය වන ශ්‍රීලනිපය ගත් තීරණය පරිදි විපක්‍ෂයේ පසුපෙළක අසුන් ගෙන සිටි චාමර සම්පත් දසනායක මහතා පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග පිටත්ව යන අයුරු දක්නට ලැබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment