මැතිවරණ ගැසට් පත්‍ර නිකුත් කරයි

371


මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පැවසුවේ එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මගින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment