මේ දිනවල උණුසුම් කාලගුණයට හේතුව

208

මේ දිනවල දිවා කාලයේ පවතින දැඩි උණුසුම් කාලගුණයට හේතුව සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පැවතීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි . මෙම තත්ත්වය මෙම මස 15වැනිදා දක්වා පවතී. සූර්යයා අද දහවල් 12:13 ට උඩුගම, නෙළුව, මඩුවන්වෙල, කුඹුක්වැව සහ යාල යන ප්‍රදේශවලට මුදුන් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment