මොනරු වැඩි වෙලා

306

වෙනදාට වඩා මොනරුන් දැන් බහුලව දකින්නට ලැබෙන බව නුවරඑළිය අඩවි වන නිලධාරි උදයකුමාර මහතා ‘දිවයින’ට පැවසීය.

මීට හේතුව වී ඇත්තේ මොනරුන්ගේ බිත්තර කෑමට නරින් පුරුදු වී සිටි නමුත් නරි වඳවෙමින් පැවතීම බව හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment