යුක්රේනයෙන් 3/4ක් සම්පූර්ණයෙන් විනාශයි  – විදෙස් බුද්ධි සේවා හෙළිකරයි

529

යුක්රේනයෙන් 3/4ක් මුළුමනින්ම විනාශ වී ඇති බව විදේශ බුද්ධි සේවා අනාවරණය කර ඇත.

යුක්රේන හමුදා කඳවුරු 3000ක් ගුවන්තොටුපළවල් 12ක් ද විනාශ වී තිබේ. රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කර ඇති කෘස් මිසයිල සංඛ්‍යාව 600කට අධිකය.

යුක්රේන සෙබළුන් 1300ක් ද රුසියානු සෙබළුන් 4000ක් ද මරුමුවට පත්වී තිබේ.

මෙම යුක්රේන ආක‍්‍රමණයෙන් රුසියාවේ ප‍්‍රධාන ජනරාල්වරු දෙදෙනකු මරුමුවට පත්වී ඇති අතර යුක්රේන හමුදාවේ එකම ජනරාල්වරයකුවත් මියගොස් නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment