යුක්රේන යුද්ධය ගැන බොරු පුවත් ප්‍රචාරය කළ නවසීලන්ත රජයේ ගුවන්විදුලියේ ප්‍රධානියකු අනිවාර්ය නිවාඩු යවයි

368

යුක්රේන යුද්ධය ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරය කළ එරට රජයේ ගුවන්විදුලිය වූ රේඩියෝ නිව්සීලන්ඩ් ආයතනයේ ප්‍රධානියකු අනිවාර්ය නිවාඩු යවා ඇත.

මේ සිදුවීම ගැන විමර්ශනයක් පවත්වන බව අමාත්‍ය විල් ජැක්සන් ප්‍රකාශ කර තිබේ.

පසුගිය කාලය තුළ රුසියාවට එරෙහිව ව්‍යාජ පුවත් 15 ක් ප්‍රචාරය කිරීමට නවසීලන්ත ගුවන්විදුලිය ක්‍රියාකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment