යුක්‍රේන – රුසියා ප්‍රශ්නයට අමෙරිකාව ඉන්දියාවේ මැදිහත්වීමක් පතයි

243

යුක්‍රේන රුසියා ගැටලුවේදී ඉන්දියාවේ මැදිහත්වීම තීරණාත්මක බව අමෙරිකාව පවසා තිබේ.

ඒ අනුව යුක්‍රේන ගැටුම් නිමාකර අව්‍යාජ සංවාදයකට එළඹීමටත්, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකින් සාමය උදා කරගැනීමටත් රුසියාව අපේක්ෂා කරන්නේ නම් එහිදී ඉන්දියාවේ භූමිකාව වැදගත් බව අමෙරිකාව පෙන්වා දෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ රුසියාව මෙන්ම යුක්‍රේනය යන දෙපාර්ශ්වය සමගම ඉන්දියාව සබඳතා පවත්වන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment