රතිඤ්ඤා කඳුළු හැම තැනම

641

මෙදා නත්තල් කාලේ සිට මෙදා 2024 අලුත් අවුරුද්ද දක්වා මෙම කාන්තාව රතිඤ්ඤා විකුණා ලැබූ ආදායම ඊට වැය කළ මුදලවත් පියවා ගැනීමට නොහැකිවී ඇති බව ‘දිවයින’ට කඳුළින් පවසන්නීය.

මිනිස්සුන්ට අද රතිඤ්ඤාවලට වඩා ජීවිතය ගැට ගසා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. මෙදා රතිඤ්ඤා වෙළඳාම තුට්ටුවට ගියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හරි හැටි ආදායමක් නැති නිසා වෙන්න ඇති.

විකුණා ගැනීමට බැරිවූ රතිඤ්ඤා ආපසු ගන්නා බවට රතිඤ්ඤා කම්හලේ අයිතිකරු දුන් පොරොන්දුව නිසා ඇයට පුංචි සහනයක් ලැබුණි.

මෙදා නත්තලටත් වගේ අලුත් අවුරුද්දටත් රතිඤ්ඤා හඬ අඩුවෙන්න පුළුවන්.

පින්තූරය – නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment