රඹුක්කන පොලිස් ඇඳිරිනීතිය ඉවතට

127


රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පෙරේදා රාත්‍රී සිට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කර ඇත.අද අලුයම 5.30ට ඇඳිරිනීතිය ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.රඹුක්කන නගරයේ පෙරේදා ඇතිවූ කලහකාරී සිදුවීමෙන් පසු මෙම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment