රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් අය රිමාන්ඩ්

175


රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු හය දෙනා අද වත්තල උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.

advertistmentadvertistment
advertistmentadvertistment