රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියේ ගැටුණු අය මියයයි

149

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීප් රියේ ඉකුත් 15ගැටීතුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment