රිළවුන් ‘හිට්’ කළේ ජනමාධ්‍යයයි

107

රිළවුන් චීනයට යැවීම පිළිබඳව රටේ විශාල ප්‍රචාරයක් ලබාදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරන ලද්දේ මාධ්‍ය විසින් බවත් තමාට හෝ ආණ්ඩුවට එවැනි දෙයක් කිරීමට වුවමනාවක් නොතිබූ බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

රිළවුන් චීනයට යැවීම පිළිබඳව අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය රජයේ අවසන් තීරණය නොවන බව ද අමරවීර මහතා සඳහන් කළේය.

රිළවුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය ඉතා ඉහළ බවත් ගොවි ජනතාවට එය විශාල කරදරයක් බවත් ඇමැතිවරයා කීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment