රුපියල් කෝටි දෙසීයක හොරොයින් අත්අඩංගුවට

133

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි 200ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 200ක් ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය මත් ද්‍රව්‍ය පාලන කාර්යාංශය එක්ව කේරළ මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇත.මෙම හෙරොයින් තොගය සමග ඉරාන ජාතිකයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.මෙම හෙරොයින් තොගය ජලය කාන්දු නොවන පරිදි ආවරණ හතකින් ආවරණය කර තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment