රුසියානු ඩ්‍රෝන යානා 10ක් විනාශ කරයි

292

යුක්‍රේන ගුවන් හමුදාව විසින් පෙරේදා (27දා) රුසියානු හමුදා මගින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන යානා 10ක් පහරදී බිම හෙළුෑ බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු හමුදා මගින් යුක්‍රේනයට එල්ල කළ ඩ්‍රෝන යානා 10 මෙන්ම ගුවන් යානා නාශක මිසයිල 300 ක්ද යුක්‍රේන ගුවන් හමුදාව මගින් සාර්ථක ලෙස පහරදී විනාශ කර ඇති බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment