රුසියාවෙන් අද යුක්රේනයට මිසයිල ප්‍රහාර රැසක්

466

රුසියාව අද යුක්‍රේනයේ විදුලි බල, ගෑස් ඇතුළු ප්‍රධාන සැපයුම් මාර්ග ස්ථාන වෙත මිසයිල ප්‍රහාර 18ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ අනුව යුක්රේන ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ පා ඇති බව ද සදහන් කරයි. එසේම යුරෝපයේ රටවල් රැසකටද මෙම තත්වය මත බලශක්ති උත්පාදනය සදහා අවශ්‍ය එල්.පී ගෑස් යුක්රේනය හරහා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment