ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය බාබරා සමුගනී

412

ලාංකේය රෙදිපිළි කර්මාන්තය චිත්‍ර නිර්මාණ වලින් හැඩගන්වා ජාත්‍යන්තරයේ මෙන්ම ශ්‍රී ලංකාවේද අනන්‍යතාව තහවුරු කළ බාබරා සන්සෝනි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

අවුරුදු 94 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූ ඇය මොනර පිහාටුවත් මුහුදත් ඒවායෙහි වර්ණ පිළිබඳවත් ප්‍රමුඛත්වය දෙමින් සිය නිර්මාණ සිදුකිරීම විශේෂත්වයකි. බොහෝ අයට උත්සවවලට සරම, කමිසය අඳින්නට පෙළඹවීමක් ඇති කළේද ඇයගේ වර්ණ ගැන්වීම්ය.

බෙයාර්ෆුට් වෙළෙඳනාමයෙන් යුත් ඇඳුමකින් සැරසීමෙන් පුද්ගලයකුට වෙනස් අනන්‍යතාවක් ලැබෙන බවට සමාජය තුළ මතයක්ද ගොඩනැගී ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment